Kiyanne WOW
Kiyanne WOW

Tikx Kooda - Kiyanne WOW Lyrics

Feb 25, 2022
9
Kiyanne WOW Music Video

Kiyanne WOW Lyrics

ඉන්නේ කොල්ලෝ වට වෙලා සාමෙං
දැලි ගාං නෑ චාටර් වෙලා කාමෙං
හොඳ සෙල්ලං එලි වෙල ජාමේ
මගෙ රැප් ඇහෙද්දි කොල්ලෝ දැං කියන්නෙ wow

කොහෙ බැස්සත් වැටුන්නෑනේ දඩ කේස්
හැමදාම කොල්ලෝ මගෙ වටේ වටවී
රැපෙං බහිද්දි මුලිං හෙල්ලෙන්නේ යට ලී
රැප් බඩගිනි පෙරලං ඇතිලී

ඕනේ සල්ලි නෙමෙයි වෙන්නයි ඕනේ පතල
හිටවලා නෑ ඩෝ කටිං කවදාවත් බතල
ආසම රැපෙං මැරෙන්න සිකුරාදා හවස
විඳින් මේකේ පවස සුබ වෙයි මුලු දවස

මයික් එක අතේ තිබ්බොත් මට නෑනේ අඩෝ බ්‍රේක්
මම එමිනිම් දවසකට උඹ නං ඩ්‍රේක්
මගෙ රැපට තැනක් ලැබුන දාට කමු කේක්
කියු බොලා ගැන දනී මනාව උඹලා fake

ඉන්නේ කොල්ලෝ වට වෙලා සාමෙං
දැලි ගාං නෑ චාටර් වෙලා කාමෙං
හොඳ සෙල්ලං එලි වෙල ජාමේ
මගෙ රැප් ඇහෙද්දි කොල්ලෝ දැං කියන්නෙ wow

කොහෙ බැස්සත් වැටුන්නෑනේ දඩ කේස්
හැමදාම කොල්ලෝ මගෙ වටේ වටවී
රැපෙං බහිද්දි මුලිං හෙල්ලෙන්නේ යට ලී
රැප් බඩගිනි පෙරලං ඇතිලී

දැං රැපට කෑම බෙදන්නේ දන්සලේ
දායක වෙයං ඩෝ D oc රැප් පන්සලේ
රැප චිත්‍රේ නං මම කෙඳි පින්සලේ
තොට දෝදුද කවද්ද මං පිං කලේ

Wow
මොකද්ද ඩෝ මේ
ඉස්සර දැක්ක එකා මැරුනා මේ ඌ නෙමේ
අදිං පස්සේ ලංකාවම රැප් වැස්සේ තේමේ
කෙලිං බලන්නෙත්නෑ ඒත් චන්ඩි ගමේ

නොබෝ දිනයි ඉවසනු රැප් විතරයි ඉතුරු
පඳුරට ගැහුවත් වැටෙයි හමුදාවක් මිතුරු
සලුවට අඬන උංගේ මොලේ පිදුරු
රැපට බැන්නානං කවන්නේ මං අමු පිදුරු

ඉන්නේ කොල්ලෝ වට වෙලා සාමෙං
දැලි ගාං නෑ චාටර් වෙලා කාමෙං
හොඳ සෙල්ලං එලි වෙල ජාමේ
මගෙ රැප් ඇහෙද්දි කොල්ලෝ දැං කියන්නෙ wow

Writer(s): Tikiri Samaraweera
Copyright(s): Lyrics © O/B/O DistroKid
Lyrics Licensed & Provided by LyricFind

Attach an image to this thought

Drag image here or click to upload image

The Meaning of Kiyanne WOW

Be the first!

Post your thoughts on the meaning of "Kiyanne WOW".

Latest Blog Posts
Lyrics Discussions
by Steffany Gretzinger ft. Bobby Strand

1

174
Hot Songs

5

2K
Recent Blog Posts