Meka Chill
Lyrics
ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ
වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ
සලකන විදියෙන් හිතට ගනින් සාරේ
කලබල රටම කලඹවමු ආයේ
මම සාමකාමි උදේ පාන්දර ගගනගාමි
ලෝටා ඔයා තමයි තාමත් සැප දාන විස හෝමි
දෛනික මාත්රාවට දෙන්නන් තව බෙහෙතක් උත්තර පැත්තම අත්තට ගන්නන් පස්සට කැප දාල මාර ගති
අඩෝ මේක චිල් කතාව මුල මැද අග හිල්
පෝයට සුදු ඇදගෙන බලු වැඩ උන්ගෙ පෝයටම සිල් අම්මහ් දාගෙන පිල් කොල්ලෝ විකාර වෙලා දැන් ඉන්න ඈයෝ වත්ත පහල
කොනකට වෙලා ගහන්නේ බෝල ජිල් අම්මහ්
තැනින් තැනින් වැවිල කුබුර වෙලා ඩෝ වල්
තියෙන එකම පස්නේ උබල මොලේ වෙලාලු බොල් අඩෝ
පාට පක්ස නෑඩෝ ආස පාට නිල්
මාසේ අන්තිම දවසේ පාට පාටින් ගෙවන්න වෙන්නෙ බිල් අම්මහ්
දොලක් මැද්දක වැටුනා මන් අත්තක් අල්ලගෙන වතුර මන්
පොත්තක් ලිව්වඩෝ මැකුන පින්සල තුඩ කැඩුනා අහ්
හිස්තැන් ඔක්කොම පුරවන්නන් වැස්සත් ගන්තෙර අතරේ මන් කැස්සත් කොල්ලට අමාරු නැ දෙන්නන් රැප්පට පන උනත්
පද්දෙන් පද්දෙට කියන්නෙ මන් බැලුවl සෙල්මේ පතුල
සද්දෙන් අම්මට කියන්නෙ මන් තාමත් ආදරේ ඔයාට මන්
වෙන්නන් අන්දර කටුවක් මන් ඇන්නත් කප්පර විස ගොඩාක්
ගැහුවොත් අම්මට කියන් නැ මන් කාටත් ඉස්සෙන්නෙ මැදගිල්ල
ගලපන විදිය අපිනෙ දන්නෙ පාරේ
වැලපෙන ගතිය තොපිගෙ කුණු ආරේ
සලකන විදියෙන් හිතට ගනින් සාරේ
කලබල රටම කලඹවමු ආයේ
අපායට ගියත් මුලින් යන්න ඕන කියල කියන්නෙ
ඒත් දෙවනි මීයට තමයි මචන් චීස් කෑල්ල ලැබෙන්නේ
ගෑණු හට වඳින ගාථා ජාති නෑනෙ යාලු අහන්නේ
සිංහල රැප අරක්කු නම් සැන්ඩි නැතුව ගහන්නෙ
We are new are new generation almost දක්ශයෝ
සක්වල ගලට පොඩ්ඩක් මෙහා ඉන්නෙ අපි යක්ශයෝ
උබල කරොත් ප්ලෑනින් දැන් අපි කරොතින් කනා
උබල මාර වැඩ්ඩො මමද බත් කන ගොනා
සැතපෙන්නා මගෙ හීන ලග ගන්නාම් මම නින්දක්
මඟපෙන්නා වගෙ පේන මග තිබ්බා ලොකු කන්දක්
කරපින්නා වගෙ ඉන්නේ කිම කෝ උබෙ යාලුවෝ
පත්තු වෙද්දි නඩුවක් වාශ්ප වෙනව හාල්පාරුවෝ
තිස් තුන්දාහක් ඉන්න දෙයියො පදිරියි ග්රහයො නවයට
අපිට සෙට් උනොත් මෝහිනී ආයෙ කිරි දෙන්නෑ ලමයට
උබල ඔක්කොම Top Artist ඒ නිසා ඉන්නම් මම යට
හෑන්ඩ් බ්රේක් නැති වාහානේකට මල් සින්දු තියපන් අඩයට
දාපන් ඉසූ පහක් කරමුද මචන් පෙරලිය
දෙයක් කරන මිනිහා ඉන්නෑ ලොවෙත් කියකිය
ඕප පාතික උන් මැද්දෙ ආවෙ අඩි තිය තිය
Ima king lotus uncle කොයි කාමරේද දියණිය
Writer(s): King Lotuss, Ashan Perera
Copyright(s): Lyrics © O/B/O DistroKid
Lyrics Licensed & Provided by LyricFind
The Meaning of Meka Chill
Be the first!
Post your thoughts on the meaning of "Meka Chill".